ශක්තිමත් ඇය

ABOUT · අපි ගැන

ශක්තිමත් කාන්තාවක් කියන්නේ ශක්තිමත් රටක්.

කාන්තාවන්ගේ ව්‍යාපාරික සිහින යථාර්ථයක් බවට පත් කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහා එකම Women’s Empowerment Platform එක ශක්තිමත් ඇය අපේ ආයතනයයි. ගෙදර වැඩ, දරුවන්ගේ වගකීම් හෝ රැකියාවක් සමඟ කාර්යබහුල ජීවිතයක් ගත කරන කාන්තා ඔබට, ඔබේම Clothing Brand එකක් එකම එක ඇදුමකින් දවස් 04න් ආරම්භ කළ හැක.
 

OUR STORY

අවුරුදු 04ක ගමන — 14,000+ කාන්තාවන්

2022 වසරේ WhatsApp Community එකකින් ආරම්භ වූ ශක්තිමත් ඇය අපගේ ගමනේ, අද වන විට ශ්‍රී ලංකාවේ මෙන්ම ජපානව, කොරියාව, ඔස්ට්‍රේලියාව, මැදපෙරදිග වැනි රටවල් 19 කට අධික කාන්තාවන් 14,000+ කට වැඩි පිරිසකගේ විශ්වාසය දිනාගත් ශ්‍රී ලංකාවේ ප්‍රගතිශීලී කාන්තා ව්‍යාපාරික ජාලයක් බවට පත්ව ඇත.

 

RECOGNITION · සම්මාන

අපේ ආඩම්බර මොහොතු

අපේ කාන්තාවන්ගේ සර්ථකත්වයේ පිළිබිඹුවක්.

2024

SLIM Brand Excellence

Women Empowerment Award

2024

SLIM Brand Excellence

Women Empowerment Award

2024

SLIM Brand Excellence

Women Empowerment Award

2024

SLIM Brand Excellence

Women Empowerment Award

OUR OFFICE · කොළඹ

අපි වැඩ කරන තැන — ඔයාගේ පවුල වගේ

කොළඹ පිහිටි අපේ කාර්යාලය. 18 දෙනෙක්ගේ කණ්ඩායමක්. ඔනපන live support sessions, supplier visits සහ student calls.

Office Walkthrough · 2 min video

අපි කොහොමද ඔයට සහාය වෙන්නේ — සම්පූර්ණ ක්‍රියාවලිය.