ශක්තිමත් ඇය

Official Business Guide

Online Business Development Service

ඔබේ Business Idea එක සාර්ථක Online Business එකක් බවට පත් කරගෙන, එය නිවැරදි මගපෙන්වීමක් සහ Support එකක් සමඟ ඉදිරියටගෙන යාම සඳහා අපගේ Training, Guidance සහ Business Support සේවාව.

අපගේ සේවාව, Packages සහ Support එක පිළිබඳ සම්පූර්ණ විස්තරය

Day - 01 What you receive

Day 1

Logo, Cover & Brand Setup

ඔබට කැමති style එක අපිට කියන්න — minimal, modern, elegant, bold යන මොනවාද හරි. අපේ Designer කණ්ඩායම පැය 24ක් ඇතුලත සම්පූර්ණ brand identity එකක් නිර්මාණය කරනවා. Logo · Cover · Profile · Instagram template — සියල්ල පැකේජය තුල.

  • Custom Logo (PNG · SVG)
  • Facebook Cover Design
  • Profile Picture Set
  • WhatsApp Status Templates
  • Instagram Highlight Covers
Day 1
Day - 02

Day 2

සැපයුම්කරුවන් 16 සම්බන්ධ

ඔබට කැමති style එක අපිට කියන්න — minimal, modern, elegant, bold යන මොනවාද හරි. අපේ Designer කණ්ඩායම පැය 24ක් ඇතුලත සම්පූර්ණ brand identity එකක් නිර්මාණය කරනවා. Logo · Cover · Profile · Instagram template — සියල්ල පැකේජය තුල.

  • Custom Logo (PNG · SVG)
  • Facebook Cover Design
  • Profile Picture Set
  • WhatsApp Status Templates
  • Instagram Highlight Covers

Day 2
DAY - 03

Day 3

වීඩියෝ පාඨමාලාව ආරම්භ

ඔබට කැමති style එක අපිට කියන්න — minimal, modern, elegant, bold යන මොනවාද හරි. අපේ Designer කණ්ඩායම පැය 24ක් ඇතුලත සම්පූර්ණ brand identity එකක් නිර්මාණය කරනවා. Logo · Cover · Profile · Instagram template — සියල්ල පැකේජය තුල.

  • Custom Logo (PNG · SVG)
  • Facebook Cover Design
  • Profile Picture Set
  • WhatsApp Status Templates
  • Instagram Highlight Covers

Day 3
DAY - 04

Day 4

Logo, Cover & Brand Setup

ඔබට කැමති style එක අපිට කියන්න — minimal, modern, elegant, bold යන මොනවාද හරි. අපේ Designer කණ්ඩායම පැය 24ක් ඇතුලත සම්පූර්ණ brand identity එකක් නිර්මාණය කරනවා. Logo · Cover · Profile · Instagram template — සියල්ල පැකේජය තුල.

  • Custom Logo (PNG · SVG)
  • Facebook Cover Design
  • Profile Picture Set
  • WhatsApp Status Templates
  • Instagram Highlight Covers
Day 4

01 | හැඳින්වීම

අපි මොකක්ද කරන්නේ?

Shakthimath Aya Pvt Ltd මගින් Business එකක් අලුතින් පටන් ගන්න හෝ දැනට පවතින Business එක Online හරහා develop කරගන්න කැමති අයට Training, Guidance සහ Support ලබාදෙයි.

අපගේ අරමුණ: Customer කෙනෙකුට Business එකක් කරගෙන යාම සඳහා අවශ්‍ය මූලික දැනුම, Online presence එකක් හදාගැනීම, Products/Suppliers පිළිබඳ මගපෙන්වීම සහ Business එක ක්‍රමවත් කරගෙන යාම සඳහා practical support ලබාදීමයි.

* අපගේ සේවාව විශේෂයෙන් Clothing Business සඳහා වඩාත් ප්‍රයෝජනවත් වන අතර, වෙනත් ඕනෑම Business Ideas සඳහාද අවශ්‍ය මගපෙන්වීම් ලබාදිය හැක.

අපි කරන ප්‍රධාන දේවල්

Business Idea Guidance

Business idea එකක් ක්‍රමවත්ව develop කරගැනීමට මගපෙන්වීම

Online Business & Page Setup

Online Business/Page එකක් මුලසිට නිවැරදිව ආරම්භ කිරීමට guidance.

Clothing Products & Suppliers

Suppliers / Garment Factories සම්බන්ධයෙන් අවශ්‍ය නිවැරදි guidance.

Basic Brand Assets

Logo සහ Cover වැනි basic brand assets professional විදිහට සකස් කිරීම.

Practical Video Sessions

Video Sessions හරහා Business එක කරගෙන යන ආකාරය step-by-step ඉගෙනගැනීම.

Dedicated Support

අවශ්‍ය අවස්ථාවල Customer Service සහ VIP Package එක හරහා මාස 2ක Dedicated Team Member Support.

02 | ඉලක්කගත පාරිභෝගිකයින්

කාටද මේ Service එක ගැළපෙන්නේ?

Online Business එකක් පටන්ගන්න Business Idea එකක් තියෙන අයට.

Clothing Business එකක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අයට.

දැනට Business එකක් තිබුණත් Online පැත්ත develop කරගන්න අවශ්‍ය අයට.

Facebook / Online Page එකක් හදාගෙන Business එකක් පවත්වාගෙන යාම ගැන දැනුම අඩු අයට.

Products හෝ Clothing Suppliers හඳුනාගැනීමට guidance අවශ්‍ය අයට.

තනියම ආරම්භ කරන්න අමාරු නිසා step-by-step support එකක් අවශ්‍ය අයට.

ඔබට දැනටමත් Business Idea එකක් තිබිය යුතුමද?

නැහැ. ඔබට exact product එකක් තවමත් තීරණය කරලා නැති වුණත්, ඔබේ කැමැත්ත, හැකියාව සහ Business goal එක අනුව සුදුසු direction එකක් හඳුනාගැනීමට අප සමඟ සාකච්ඡා කළ හැක.

Clothing Business සඳහා සැපයුම්කරුවන්

ඔබට Clothing Products නොමැතිනම්, අපට සම්බන්ධ කරදිය හැකි සුදුසු Clothing Suppliers සහ Garment Factories පිළිබඳ information ලබාදිය හැක.

වැදගත් සටහන: Supplier connection එකක් ලබාදීමෙන් පසු මිල (Price), තත්ත්වය (Quality), Minimum Order Quantity (MOQ), නිෂ්පාදනය (Production) සහ අනෙකුත් Commercial Terms පාරිභෝගිකයා (Customer) විසින් Supplier සමඟ තහවුරු කරගත යුතුය.

03 | ක්‍රියාකාරී පියවර මාලාව

Business Development Journey

Business Idea

ඔබේ idea එක හඳුනාගෙන නිවැරදි Business direction එක තීරණය කිරීම.

Product / Supplier (විශේෂයෙන් Clothing)

මෙම ප්‍රමුඛ පෙළේ ඇතලුම් සහ සිල්ලර වෙළඳ ආයතන (thilakawardana, kely felder, nolimit, cool planet) සඳහා ඇඳුම් සපයන දේශීය සැපයුම්කරුවන් (suppliers) සහ ඉන්දියාවෙන් ඇඳුම් ආනයනය (import) කරන සැපයුම්කරුවන් සම්බන්ධ කර දෙනු ලැබේ.

Brand & Page Setup

Logo, Cover සහ Online Page එකක් ඉතා professional විදිහට සකස් කිරීම.

Practical Training

Video Sessions හරහා Business එක කරගෙන යන ක්‍රමය step-by-step ඉගෙනගැනීම.

Content & Customer Handling

Posts, Descriptions, WhatsApp connection සහ Customer communication වැනි මූලික දේවල් ඉගෙනගැනීම.

Develop & Grow

ලැබෙන knowledge සහ continuous guidance භාවිතා කරමින් Business එක සාර්ථකව ඉදිරියට ගෙනයාම.

වැදගත්: අප ලබාදෙන්නේ Business එකක් සාර්ථකව develop කරගෙන යාම සඳහා අවශ්‍ය Training, Guidance සහ Support එකයි.

04 & 05 | අපගේ පැකේජ විස්තරය

Our Service Packages

Essential Start

Standard Package

Rs. 9,000

ඔබේ Online Business එක ආරම්භ කිරීමට අවශ්‍ය මූලික setup, knowledge සහ guidance එක එකම Package එකකින්.

කාටද වඩාත් සුදුසු? තමන්ටම Business එක කරගෙන යාමට කැමති, නිවැරදි direction එක, training සහ basic setup අවශ්‍ය අයට.

Complete Support

VIP Package

Rs. 17,000

Standard Package හි සියලුම benefits + මාස 2ක් Dedicated Team Member Support!

VIP Package එකේ ප්‍රධාන වටිනාකම: තනියම Business එක ආරම්භ කිරීමට අපහසු සහ මුල් කාලයේ practical tasks සඳහා වැඩි සහයක් අවශ්‍ය Dedicated Member Support විශාල පහසුවකි.

06  |  සංසන්දනය

Package Comparison

Feature / Service Rs. 9,000 (Standard) Rs. 17,000 (VIP)
Professional Logo Design
Professional Cover Photo
Page Setup Guidance (Video Call)
Clothing Supplier & Factory Guidance
Step-by-Step Video Sessions (16)
Customer Service Support
Dedicated Team Member (2 Months)
Practical Page & Content SupportBasic GuidanceAdditional VIP Support

කුමන Package එක තෝරාගත යුතුද?

Rs. 9,000 Package

තමන්ටම Business එක කරගෙන යාමට කැමති සහ basic setup + training + guidance ප්‍රමාණවත් customer සඳහා වඩාත් සුදුසු වේ.

Rs. 17,000 VIP Package

මුල් කාලයේදී Page එක, Posts සහ Online Business tasks ක්‍රියාත්මක කරගෙන යාමට Dedicated Support එකක් අවශ්‍ය customer සඳහා වඩාත් සුදුසු වේ.

07 | වැදගත් කරුණු සහ ඊළඟ පියවර

Terms & Next Steps

JOIN වීමට පෙර දැනගත යුතු වැදගත් කරුණු

1. Supplier Conditions: Customer විසින් supplier සමඟ orders, prices, payment terms සහ production details තහවුරු කරගත යුතුය.

2. Customer Execution: අප ගේ Training සහ Guidance භාවිතා කරමින් Business එක සාර්ථකව ක්‍රියාත්මක කිරීම customer ගේ වගකීම වේ.

3. VIP Duration: VIP Dedicated Team Member Support එක Package එකේ සඳහන් කාලය වන මාස 2කට අදාළ වේ.

ඔබේ ඊළඟ පියවර (Your Next Steps)

සාකච්ඡා කරන්න

ඔබේ Business Idea එක පිළිබඳ අපගේ Team එක සමඟ සාකච්ඡා කරන්න.

පැකේජය තෝරන්න

ඔබට ගැළපෙන Standard හෝ VIP Package එක තෝරාගන්න.

ආරම්භ කරන්න

අපගේ මගපෙන්වීම සමඟ ඔබේ Online Business එක සාර්ථකව ආරම්භ කරන්න.